Superman (2025) | සිංහල උපසිරැසි සමඟ | DCU.1

 


සැක් ස්නයිඩර් විසින් අධ්‍යක්ෂණය කරපු DC Extended Universe (DCEU) එකේ අවසානයත් එක්ක Warner Bros ආයතනය ජේම්ස් ගන්ට ආරාධනා කරනවා අලුතින්ම DC Universe යුනිවර්ස් එක රීබූට් කරන්න. ඒ අනුව පළමුව කරලියට ගෙනා චිත්‍රපටය තමයි SUPERMAN කියන්නේ. බොහෝ දෙනෙක් අදර්ථක වේදැයි සිතුවක් නොසිතු ලෙස සාර්ථක ගමනක් යාමට මෙම චිත්‍රපටයට හැකියාව ලැබුණි. 

ඇ.ඩො.මිලියන 225 ක වියදමින් නිර්මාණය කෙරූ SuperMan චිත්‍රපටය ලොවපුරා සමස්ථ ආදායම ඇ.ඩො.මිලියන 594 සීමාව පසු කර ගියා.

SuperMan චිත්‍රපටය ලබන සතිය තුළ ඇ.ඩො.මිලියන 600 සීමාව පසු කර යෑමට  නියමිතයි. කෙසේ වෙතත් Man Of Steel චිත්‍රපටයෙ ආදායම ($670M) පසු කිරීමට චිත්‍රපටයට නොහැකි වෙයි කියා විචාරකයින් අනුමාන කරනවා. 



Share on Google Plus

About nilwaththa

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment